Notifications
Clear all

Ryzen cpu

2 Posts
2 Users
0 Reactions
133 Views
0
Topic starter

Ryzen 3 2200g/3200g processors wala on board graphic video ram eka A320 motherboard ekedi increase karanna puluwanda?

kohomada video ram eka incrase karanne?

2 Answers
0

මේ ryzen APUs වල system ram එක භාවිතා කරන්නේ vram එක විදිහට.

මෙක උපරිම 2gb දක්වා vram වලට වෙන් වෙනවා (සමහර asus boards වල 3gb පුලුවන්), මෙක computer එකෙන් automatically අඩු වැඩි කරලා balance කරගන්නවා අවශ්‍යතාවය අනුව. හැබැයි ඔයාට ඔනිනම් motherboard bios එකෙන් manually set  කරන්න පුලුවන් vram amount එක.

මෙක manually set කරන්න අවශ්‍ය නැත, computer එකෙන් auto balance වෙන විදිහට තියන්න.

ඔයාට ryzen APU එකකින් උපරිම performance ගන්න ඔනිනම්,

ඔයාගේ ram එක දැනට 2133mhz නම් run වෙන්නේ ඔයගේ motherboard bios එකෙන් XMP හො AMP profile 1 එක enable කරන්න. එතකොට ram එකට පුලුවන් උපරිම speed එකෙන් run වෙයී. (Task manager එක open කරලා more details ඔබලා performance tab එකෙන් ram එක run වෙන speed එක බලන්න පුලුවන්)

තව ඔයගේ ram එක dual channel run කරනවා නම් ගොඩක් හොදයී

  • එක 16gb ram එකක් වෙනුවට 8gb දෙකක් දන්න
  • එක 8gb ram එකක් වෙනුවට 4gb දෙකක් දන්න
0
Topic starter

thank you gadgets

Share: