Notifications
Clear all

Ryzen CPU

1 Posts
2 Users
0 Reactions
200 Views
0
Topic starter

VEGA Graphic නැති Ryzen 3 CPU නැද්ද?

ග්‍රැපික් කාඩ් එකක් ගහන නිසා VEGA Graphic ඕන වෙන්නෙ නෑ.

මිල අඩු Ryzen ප්‍රොසෙස්සර් එකක් ගන්න ඕන.

1 Answer
0

ryzen 3 3rd gen නම් vega නැතුව ඇවිත් නෑ 2nd gen එකේ 2300X එක තමා තියෙන එක ග්න්නවනම් ඒත් ලංකාවෙ තියෙයිද කියන්න අමාරුයි

Share: