Ryzen Build For Vid...
 
Notifications
Clear all

Ryzen Build For Video Editing

4 Posts
3 Users
0 Reactions
217 Views
0
Topic starter

මම Video Editing වලට සහ Graphics Designing වලට Pc එකක් හදන්න හිතුව. ඇත්තටම  මට ඕනෙ Ballance Build එකක්. Video Editing වලදි 1080P තමයි වැඩිපුර Use වෙන්නෙ. මට දැනගන්න ඕනෙ 4K වලට උනත් කොහොම Support එකක් තියෙයිද කියල මේ System එක. මගෙ budget එක සීමා සහිත නිසා මම තෝරගෙන ති‍යෙන්නෙ මෙන්න මේ ටික.

CPU - Ryzen 5 2600
MB - GIGABYTE A320M-S2H
Ram - 8GB X2 3200mhz
VGA - GTX 1050
Power Supply - 450W

මට දැන ගන්න ඕනෙ
1) මේ CPU එක Over Clock නොකර මේ Ram එකේ Speed එකෙන් වැඩක් වෙයිද?
2) මේ Mother Board එකේ XMP On කරන්න ඕනෙද මේ Ram Speed එකෙන් වැඩක් ගන්න?
3) MB එකට වෙනත් හොඳ විසදුමක් තිබේද?
4) දැනට මේ CPU එක Use කරන අය ඉන්නවනම් අත්දැකීම් ටිකක් බෙදාගන්න.

4 Answers
0

3200mhz ram දාන එක හොදයි, cpu performance ටිකක් වැඩි වෙනවා. ඔය motherboards එකේ XMP enable කරලා 3200mhz speed run කරන්න පුළුවන්.

පුළුවන් නම් b450 motherboard එකකට upgrade වෙන්න, ram slot 4ක් තියෙන එකක් ගත්තොත් පස්සේ upgrade කරන්න ලේසි.

Ryzen 2600 එක කියකට ද ගන්නෙ?

0
Topic starter

අදහස් වලට ස්තුතියි. Ryzen 5 2600 ය ගන්න හිටපු තැන බඩු ඉවරයි. තාම බැරි උනා හොයා ගන්න. තියෙන තැනක් දන්නවනම් කියන්න.

0

nexxcom. lk eke balapan processor eka oya board eka ganna epa bn math rs3000 wiyadam nokara basic chip set ekakata giya aparade dan sata port madi. anika dual channel hinda ram 2kata yaddi performance wadith ekka me board eka balapan rs 16500 MSI B450M Pro-M2 V2 AMD Motherboard | REDTECH Computers

0
Topic starter

Thanks Machan. Board Eka Change Karanna Api Balamu.  nexxcom. lk eketh Denata Badu Nehe. Bulk Cpu nam Thiyenawa Samahara Then Wala. But Mama Bulk Cpu Gena Danne Nehe. Dannawada Ee Gena?

Share: