Notifications
Clear all

Ryzen AMD

3 Posts
2 Users
0 Reactions
200 Views
0
Topic starter

Amd Ryzen 5 3400g processor eka editing walata hodaida..??

ryzen processor wala G and X kiyanne mokakda..?

processor eke radeon graphics kiyala thiyenawa.. e mokakda..??

radeon graphics thiyena processor ekak gahuwama nvidea graphic card ekak gahana eke aulak nane..??

3 Answers
0

සාමාන්‍ය video editing වලට ryzen 3400G අවුලක් නැහැ.

AMD වල G අකුර තියේනෙන් built-in Radeon vega graphic තියෙන cpu වලට විතරයි. අනිත් amd cpu වල built-in graphics නැහැ.

X අකුර තියෙන CPUs වල X අකුර නැති cpus වලට වඩා පොදක් cock speeds වැඩි, ඒ නිසා ඒවල performance ටිකක් වැඩි.

https://youtu.be/c2hmmDPzqPQ

පස්සේ computer එකට nvidia හෝ amd graphic card එකක් ගැහුවොත් CPU එකේ built-in graphics වලින් කිසිම බලපෑමක් හෝ අවුලක් වෙන්නේ නැහැ.

 

0
Topic starter

api graphic card ekak gahanawa nam inbuilt graphics thiyena cpu ekak ganna eke use ekak nane..

0

ඔව් PC එක හද්දීම graphic card එකක් දානවා නම් built-in graphics තියෙන CPU එකක් අවශ්‍ය නැහැ.

Share: