Ryzen 7 3000x ram 2...
 
Notifications
Clear all

Ryzen 7 3000x ram 2666mhz support karanawada

3 Posts
2 Users
0 Reactions
110 Views
0
Topic starter

mn PC ekk hadanna inne ryzen 7 3000x motherboard eka msi x470 gaming plus eth Dan mn laga corsair vengeance rgb 16gb (2x8gb) ddr4 2666mhz ram 2k thiyenawa motherboard ekata support karanawada

3 Answers
0

ඔයා intel cpu ගන්නවා නම් 2666mhz ram ගියාම ඇති,

AMD cpu වලට ram speed එකෙන් සමන්‍ය ලොකු බලපෑමක් තියෙනවා, එ නිසා 3200mhz වගෙ speed තියෙන ram එකකට යන්න බලන්න. AMD 3000 series cpu සහ x470 motherboards දෙකම 3200mhz ram support කරන නිසා කිසිම ram support අවුලක් නැ.

3200mhz ram ටිකක් ගන්න වැඩි උනාට එවා ගත්තාම cpu එකෙ performance තව වැඩි වෙනවා.

 

0
Topic starter

Ram ekk passe ganna kam 2666mhz eka support karanawa neda

0

ඔව්.

Share: