Ryzen 7 2700 ද Ryze...
 
Notifications
Clear all

Ryzen 7 2700 ද Ryzen 5 3600x ද

5 Posts
3 Users
0 Reactions
140 Views
0
Topic starter

ගේමින් වලට වගේම ප්‍රොෆෙශනල් යන වැඩ දෙකටම (Ae,Pr,Ps,etc)  හොදටම perform කරන system Unit එකකට වැඩිපුරම ගැලපෙන්නේ Ryzen 7 2700 (රු 48000) ද එහෙමත් නැත්තන් Ryzen 5 3600x ද .වෙන හොද intel මේ price range එකේ තියෙන prosseare එකක් උනත් කමක් නෑ. ඒවගේම ඒ prosseare එකට ගැලපෙන motherboard එකත් කියන්න (රු30000-20000 අතර)

5 Answers
0

RYZEN 5 3600 / 3600X එකක් ප්‍රමාණවත්. මේකට B450 හරි X470 හරි Chipset එකක් තියෙන Motherboard එකක් ගන්න පුළුවන්. නමුත් B450 / X470 නම් BIOS update කරන්න වෙනව.

X570 Motherboard එකක් ගත්තොත් අලුතින් එන PCI E 4 වේගයෙන් වැඩ කරන Graphic Card / SSD වගේ ඒවත් ඉදිරියෙදි පාවිච්චි කරන්න පුළුවන් වේවි

0
Topic starter

ඒ කියන්නේ ryzen 7 2700 එකට වඩා Ryzen 5 3600x එක හොදයි. කියලද

0

cache memory එකේ වැඩි නිසා හා අලුත් architecture එක නිසා මම නම් කියන්නෙ අලුත් 3600x processor එකට යන එක හොදයි කියල

0
Topic starter

Ryzen 3gen එකේ full performance පරණ B450 ,x470 Motherboard එකක bios update කිරීමෙන් ලබා ගන්න පුලුවන්ද ? (3rd gen prosseare pcie 4.0 නේද එතකොට b450 motherboard මදි නැද්ද) අලුත් architecture එකේ හැම facility එකක්ම එතකොට සම්පූර්ණයෙන්ම ලැබෙනවද? (Bios update කිරීමෙන් පමණක් )

0

ඔයාට මග හැරෙන්නෙ PCIE 4.0 ප්‍රධානව පහසුකම විතරයි. ඒත් තව features වගයක් තියෙනව X series motherboard වල තියෙන B series වල නැති ඒව  ඒත් දැනට ඇවිත් තියෙන ඕනම gpu එකක් pcie 3.0 එකට ගහන්න පුලුවන්. ඉතින් ලොකු වෙනසක් නෑ. ඔයා Overclock කිරීමට එහෙම බලාපොරොත්තුවක් තියෙනවනම් අනිවර්‍යෙන් X570 board එකකට යන්න. නැත්නම් මම නම් හිතන්නෙ දැනට B450 එකක් අරගෙන පස්සෙ AMD ලගෙ 3rd gen B series motherboard එක ආවම එකට මාරු වෙන්න

Share: