Notifications
Clear all

Ryzen

1 Posts
2 Users
0 Reactions
139 Views
0
Topic starter

Ryzen 5 3400g pc eke wada kr kr innakota eka paratama signal enne natua gya monitor ekata. Mokd ee

1 Answer
0

මේක හරියටම කියන්න අමාරුයි. Signal Cable - Monitor - Monitor Power සහ PC එක Check කරන්න ඕන.

මෙහෙම උනාම PC එක OFF උනාද? නැත්නම් Fans වැඩ කරාද - Monitor එක No Signal කියල ආවද? මේ තොරතුරු සදහන් කරන්න.

 

 

Share: