Notifications
Clear all

Ryzen 5000

2 Posts
3 Users
0 Reactions
244 Views
0
Topic starter

ryzen 5000 සීරිස් එකක් ලොන්ච් කරලා තියෙනව ද ,ඒක ලන්කාවට ඇවිල්ලා ද තියෙන්නෙ, නැත්තන් ලන්කාවට එනෙකොට කොච්චර කල් යයිද

2 Answers
0

ඔව්. දැන් මාස කීපයක් වෙනල launch කරල. දැන් ලන්කාවෙත් ගන්න පුලුවන්.
https://www.nanotek.lk/category/processors    :- මේකට ගිහින් බලන්න.

මිල නම් ගොඩක් වැඩි 5000 සීරීස් එකේ

0

ඔව්. දැනට ලංකාවේ Model දෙකක් ගන්න පුළුවන්. හැබැයි ගණන් වැඩියි. Ryzen 3600 එක 45,000 ක් වෙද්දි Ryzen 5600X එක 80,000 ක් වෙනව.

Share: