Ryzen 5 with Low gr...
 
Notifications
Clear all

Ryzen 5 with Low graphics card

2 Posts
3 Users
0 Reactions
198 Views
0
Topic starter

මම බිල්ඩ් එකක් කරන්න හිතං ඉන්නවා. ඒත් එකපාරටම ලොකු ගානක් වියදම් කරන්න බැරි නිසා මුලින්ම Graphic card එක නැතුව pc එක build කරන්න හිතාගෙන ඉන්නේ. මුලින්ම මං හිතන් ඉන්න main Specs,

Ryzen 5 3600

MSI B450 Bazooka Plus

MSI GTX 1660 gaming X

මගේ ලඟ මගේ පරණ pc එකේ තිබුන Nvidia GT 610 2GB  Graphic card එකක් තියෙනවා. මගේ ප්‍රශ්නය තමයි,

මම Ryzen 5 3600 එකයි B450 motherboard එකයි එක්ක මගේ පරණ GT 610 එක සති දෙකක් විතර යූස් කරන්න පුළුවන් වෙයිද? මම සති දෙකකින් GTX 1660 එකක් අරගෙනpc එකට set කරනවා. 610 motherboard එකටයි Processor එකටයි support කරයිද ඒකෙන් අනිත් parts වලට අවුලක් වෙයිද ?

මට GT 610 එක පාවිච්චි කරන දවස් ටිකේදි games heavy softwares use කරන්න හිතන්නෙ නෑ. කොටින්ම කිව්වොත් pc එක on කරන්න විතරයි පාවිච්චි කරන්නේ.

අනිවාර්යයෙන්ම උත්තරයක් ඕන

 

 

2 Answers
0

අවුලක් නැ ඔයෑ අලුත් එක ගන්නකම් use කරන්න performance නම් අඩුවක් තියෙයි අලුත් එක දානකම්

0

කිසිම් ප්‍රශ්නයක් නෑ සාමාන්‍ය task වලට හොදටම ඇති

Share: