Ryzen 5 vs Intel i5...
 
Notifications
Clear all

Ryzen 5 vs Intel i5 (9th Gen)

2 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

●Intel i5 9th gen cpu core 6 and treads 6

●Ryzen 5 cpu core 6 treads 12

මේ cpu  දෙකේ වෙනස  treads.

 

2 Answers
0

CPU දෙකක threads, cores, clock speed ගාන බලලා performance කියන්න බෑ. තව i5 9th gen cpu දෙකක් තියෙනවා, i5 9400 සහ i5 9600K.

ඔයා benchmark බලන්න ඔනි හරියට cpu වල performance දැන ගන්න. හරියට cpu model numbers ගහලා බලන්න benchmark වලදී.

Ryzen 3600 එකේ multi thread performance එක ගොඩක් වැඩි i5 9th gen cpu වලට වඩා. Single thread performance අතින් cpu දෙකම ටිකක් සමානයි.

https://youtu.be/13c1XBc7XFU

 

0
Topic starter

Thanks bro

Share: