Ryzen 5 vs intel i5
 
Notifications
Clear all

Ryzen 5 vs intel i5

2 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

mama intel i5 9600k processor ekk dala bild ekk karanna haduwee..eth rtx 2080ti graphics card ekak mata danna baa bottleneck wenawaa...ryzen 5 3600 aran baladdi rtx 2080ti ekata kisima bottleneck ekk wenne nanee...price ekath adui ryzen ekaa....same worrenty...mama ryzen 5 3600 processor eka aran bild eka karana ekada mata hoda nathnam intel i7 ekk thawa ganak dila daana ekada hoda? Gamming walati vedio rendering walati hadanne.....

2 Answers
0

Build එකක් කරද්දි online power calculator වගේ bottleneck calculator එකක් මත විස්වාසය සහ තීරණ පදනම් කරන්න යන එක වැරදි දෙයක්.

Gaming කරනවනම් 6 core cpu එකක් සහ 2080 ti එකක් හොදටම ප්‍රමාණවත්. මොකද gaming වලදි CPU cores 4කට වඩා තවමත් පාවිච්චි වෙන games නැහැ.

Video rendering, 3D rendering වගේ workstation build එකකට යනවනම් hyperthread තියෙන cores /threads වැඩි CPU එකක් තෝරගන්න එක හොදයි. මෙතනදි කරන වැඩ අනුව ගෙවන ගානටත් වාසි වෙන්නෙ AMD CPU එක.

0
Topic starter

Tnx aiyaa

Share: