Ryzen 5 vs i3
 
Notifications
Clear all

Ryzen 5 vs i3

1 Posts
2 Users
0 Reactions
184 Views
0
Topic starter

Ryzen 5 3400 ද i3 9100 ද වඩාත් හොද?

1 Answer
0

Ryzen 5 - 4 core 8 threads, intel i3 - 4 core

මෙතනදි gaming වලට CPU දෙකම ගැටළුවක් නැහැ.

නමුත් video editing, gaming වගේ හැම දේටම pc එක භාවිතා වෙනවනම් ryzen එකේ spec එක හොදයි.

Share: