Notifications
Clear all

Ryzen 5 CPU

3 Posts
2 Users
0 Reactions
294 Views
0
Topic starter

AMD Ryzen 5 CPU ekak dala aluth PC ekak hadanna idea ekak thiyanawa mata danaganna oone CPU eka mokadda hariyatama ganne kiyala. Onboard graphics thiyana CPU monawada? 25000LKR - 35000LKR range eke yana ewa

Ryzen 5 3500 CPU eke graphics thiyanawada kiyala hoyaganna behe AMD site eke!

Ryzen 5 3500 or Ryzen 5 3400G deken mokadda hoda?

Loku idea ekak ne meka gena

 

 

3 Answers
0

Ryzen 5 3500 CPU එකේ Onboard Graphic නෑ. අනිවාර්යෙන් Graphic Card එකක් ඕන ඒකත් එක්ක. හැබැයි 3400g එකට වඩා Performance වැඩියි.

3400g එකේ Onboard Graphic තියනවා. (VEGA 11). හැබැයි පෆෝමන්ස් අතින් Ryzen 3500 එකට වඩා අඩුයි.

 

ඔයා graphic card එකකට යනවනම් ryzen 3500 එකට යන්න.

0
Topic starter
Quote from Senuka X on October 4, 2020, 9:31 pm

Ryzen 5 3500 CPU එකේ Onboard Graphic නෑ. අනිවාර්යෙන් Graphic Card එකක් ඕන ඒකත් එක්ක. හැබැයි 3400g එකට වඩා Performance වැඩියි.

3400g එකේ Onboard Graphic තියනවා. (VEGA 11). හැබැයි පෆෝමන්ස් අතින් Ryzen 3500 එකට වඩා අඩුයි.

 

ඔයා graphic card එකකට යනවනම් ryzen 3500 එකට යන්න.

Ethakota Graphic nethi processor ekak gattot display enne nedda onboard?

Graphic thiyana ekak ganna beluwe, GTX 1050TI ekak thiyanawa eka vikunala RX ekak ganna idea ekakuth thiyanawa VGA eka vikunala Graphic neti Processor ekak tibbata Display enne nedda Onboard?

0

නෑ. Display එන්නෙ නෑ. හැබැයි ඔයා ගාව දැනට 1050ti Graphic Card එකක් තියන නිසා ඒකෙන් Display Output එක ගන්න පුලුවන්.

ඒක විකුනල RX එකකට යනවනම් අන්න ඒ දවස් ටික විතරයි Display ගන්න බැරි වෙන්නෙ.මම නම් කියන්නෙ කොහොමත් VGA එකක් use කරන නිසා Ryzen 3500 එකට යන එක performance පැත්තෙන් වාසියි.

Share: