ryzen 5 5600g NB/So...
 
Notifications
Clear all

ryzen 5 5600g NB/Soc voltage problem

1 Posts
2 Users
0 Reactions
232 Views
0
Topic starter

මගෙ pc එක games ගහද්දි පැයක් වගේ ගියාම පාරටම restart  වෙන්න පටන් ගත්ත.(එක එක game වල එක එක වෙලාවලදි).දැන් ස්මහර වෙලාවට නිකන් වැඩකරනක්ටත් restart  වෙනව.

ඒ නිසා මම cpu voltages check කරා .ඒකෙ cpu NB/Soc එක 0.83 v කියල තමයි පෙන්නුවෙ.ඒත් ඒක 1.2 වගේ තියෙන්න ඕනද කොහෙද නේද?

 restart  වෙන කේස් එකට මේක හේතුව වෙන්න පුලුවන්ද?

BIOS settings  වලින් 1.2 v වලට වැඩි කරාට කමක් නැද්ද??.එහෙම කරල මේක හදාගන්න පුලුවන් වෙයිද ?

අනේ දන්න කෙනෙක් මේකට විසදුමක් කියන්නකො

1 Answer
0

PSU එක මාරු කරල බලන්න. වැඩක් නොකර Normal Temp වලදිත් Restart වෙනවනම් - BIOS වලින් Voltage Up කරල වැඩක් නැහැ. 

Share: