Ryzen 5 3600 overcl...
 
Notifications
Clear all

Ryzen 5 3600 overclock

2 Posts
2 Users
0 Reactions
260 Views
0
Topic starter

දැනට තියෙන PC specs

Ryzen 5 3600

Asus TUF B450 Plus gaming motherboard

(MSI) GTX 1660 super (OC edition)

2 X 8GB ram sticks (hyper X / vengeance)

Cooler master 650W Bronze PSU

1TB hardware

250 lexar SSD

Odyssey 144hz curved monitor

මට කියන්න පුලුවන්ද online FPS gaming ( COD mobile / warzone ) ගහන්න CPU එක කොච්චරක් (උපරිම) overclock කරන්න පුලුවන්ද සහ voltage එක set කරන්න ඕනි කීයටද stable තියගන්න.. max FPS ගන්න තමයි target එක frame shutters නැතුව. Ram එකෙන් තව performance ගන්න පුලුවන්ද FPS වලට (දැනට 3200mhz වලින් run වෙන්නෙ..  GPU එකත් boost කරන්න පුලුවන්නන් ඒ opinion ගැන දැන ගන්නත් කැමතියි

Main target එක වෙන්නෙ හොද FPS එකක් සහ frame shutter නැතුව game සෙල්ලම් කිරීම..

 

 

 

2 Answers
0

AMD cpu වල stock precision boost algorithm එක හොඳ නිසා overclock කිරීමෙන් වෙනසක් නැහැ, 2-4% වගේ fps improvement එකක් ගන්න පුළුවන් වෙයි හොඳම overclock එකකින්. Default D.O.C.P/XMP profile වෙනුවට manual ram timings සහ පොඩි ram overclocking කරලා තව පොඩි performance වැඩි වීමක් ගන්න පුළුවන් වෙයි. හැබැයි පොඩි වෙනසක් පමණක් වෙන නිසා බොහෝදුරට AMD overclocking උත්සාහය වටින්නේ නැහැ.

Graphic card එකත් overclock කරන්න පුළුවන් msi Afterburner වගේ software වලින්, gpu overclocking වලින් සමහර වෙලාවට සැලකියයුතු performance වැඩිවීමක් ලබාගන්න පුළුවන්.

Overclocking කරද්දි සරලව internet එකෙන් settings ටිකක් copy කරලා දාන්න බැහැ. එකම cpu,ram,gpu model උනත් ඒවල වෙනාස්කම තියෙනවා, ඒ නිස Overclocking කරන්න අවශ්‍යම නම් හොඳ overclocking guides ටිකක් බලලා, අවදානම තේරුම් ගෙන වැඩේ try කරන්න.

0
Topic starter

හරි thanks මන් computer shop එකකට ගිහින් ඔය ටික කරගන්නන් ඔය කියපු ටික පෙන්නල.. thanks alot

Share: