Ryzen 5 3600 CPU Ov...
 
Notifications
Clear all

Ryzen 5 3600 CPU Overheat

11 Posts
4 Users
0 Reactions
299 Views
0
Topic starter

මගේ Ryzen 5 possessor එක cool කරන්නේ stock cooler එකෙන්. PC එක IDLE අවස්තාවෙදි Temp එක 52-56 වෙනවා.games play කරනකොට Temp එක 95 ක් විතර වෙනවා.මේක සාමාන්‍ය තත්වයක්ද?නැත්නම් CPU Cooler එක මාරුකරන්න වෙනවද?

11 Answers
0

ඔයා CPU එක OverClock කරලා තියෙනවාද ? නැත්නම් Game Boost හරි ඒ වගේ Overclocking Mode එකක් දාලා තියෙනවාද ? Casing Fans තියෙනවා ද?

0
  • Temp 95°c ynwa kiynne samanya na mata hithena widiyt
  • Blnna Stock Cooler eka Hariytma set welada kiyl ?
  • Cooler Galawunamath ohoma Temp wadi wenwa
  • Habai Ryzen 5 3600 max Temp eka 95°C eka nisa loku awlk wena ekk na .
0

Gaming loads වල 95°c නම් හොඳ නැ,

ඔයගේ දැනට තියෙන casing එක මොකක්ද, fans කීයක් තිබේ ද කියලා විස්තරයක් දෙන්න (case එකේ side panel එක ගලවලා photo එකක් එවන්න පුළුවන් නම්)

ගොඩක් වෙලාවට සාමාන්‍ය aftermarket air cooler එකකට යන්න වෙයි ඔයාට.

0
Topic starter
Quote from Sanithu Udawaththa on July 2, 2020, 12:18 pm

ඔයා CPU එක OverClock කරලා තියෙනවාද ? නැත්නම් Game Boost හරි ඒ වගේ Overclocking Mode එකක් දාලා තියෙනවාද ? Casing Fans තියෙනවා ද?

ස්තුතියි comment එකට. system overclock කරලා නැ. casing එකේ Air-intake එකට 1 fan එකයි air-exhaust එකට 1 fan එකයි තිබුනේ.මම Air-intake එකට තව fan එකක් දැම්මා.දැන් 95 ගිය temp එක 85 වගේ යන්නෙ.තව fan එකක් Air-intake එකට දාන්නත් පුළුවන්.

0
Topic starter
Quote from Haritha Weerathunga on July 4, 2020, 11:42 pm

Gaming loads වල 95°c නම් හොඳ නැ,

ඔයගේ දැනට තියෙන casing එක මොකක්ද, fans කීයක් තිබේ ද කියලා විස්තරයක් දෙන්න (case එකේ side panel එක ගලවලා photo එකක් එවන්න පුළුවන් නම්)

ගොඩක් වෙලාවට සාමාන්‍ය aftermarket air cooler එකකට යන්න වෙයි ඔයාට.

casing එකේ Air-intake එකට 1 fan එකයි air-exhaust එකට 1 fan එකයි තිබුනේ.මම Air-intake එකට තව fan එකක් දැම්මා.දැන් 95 ගිය temp එක 85 වගේ යන්නෙ.තව fan එකක් Air-intake එකට දාන්නත් පුළුවන්. cooler එකක් දානවානම් air -cooler එකක්ද liquid-cooler එකක්ද වඩාත් සුදුසු?

0
Quote from Navinda Senal on July 5, 2020, 12:23 pm
Quote from Haritha Weerathunga on July 4, 2020, 11:42 pm

Gaming loads වල 95°c නම් හොඳ නැ,

ඔයගේ දැනට තියෙන casing එක මොකක්ද, fans කීයක් තිබේ ද කියලා විස්තරයක් දෙන්න (case එකේ side panel එක ගලවලා photo එකක් එවන්න පුළුවන් නම්)

ගොඩක් වෙලාවට සාමාන්‍ය aftermarket air cooler එකකට යන්න වෙයි ඔයාට.

casing එකේ Air-intake එකට 1 fan එකයි air-exhaust එකට 1 fan එකයි තිබුනේ.මම Air-intake එකට තව fan එකක් දැම්මා.දැන් 95 ගිය temp එක 85 වගේ යන්නෙ.තව fan එකක් Air-intake එකට දාන්නත් පුළුවන්. aftermarket cooler එකක් දානවානම් air -cooler එකක්ද liquid-cooler එකක්ද වඩාත් සුදුසු

සමාන්‍යන් ඔය Processor එකකට AfterMarket හොඳ Cooler එකක් ඇති. ඒත් ඔයා ඉන්න පැත්ත ගොඩක් උණුසුම් පළාතක් නම් ගොඩක් වෙලා Games Play කරනවානම් Temperature එක වැඩි වෙයි කියලා හිතනවානම් 120mm Liquid Cooler එකක් දාන්න. ඊට වඩා වැඩි Liquid Cooler දාලා වැඩක් නෑ ඉතින් Ryzen 5 3600 එකක් නිසා 120mm Liquid Cooler එකක් ඇති වෙයි.

0

මගේ වැරදි තියෙනවානම් @chandula @gadgets @senuka-x නිවැරදි කරන්න.

0

දැන් 85°c නම් gaming විතරක් කරනවා නම් stock cooler ලොකුම අවුලක් නැ හැබැයි computer එක දුවිලි බැදෙන්නට නොදී හොදින් maintain කරන්න ඔනි. Video editing, rendering වැඩ ගොඩක් කරනවා නම් අනිවාර්යයෙන් cooler upgrade එකකට යන්න.

ඔයාගෙ ryzen 3600 එකට coolermaster hyper 212 turbo, antec a400 වගේ aftermarket single tower air-cooler එකක් ප්‍රමාණවත් වෙයි, reviews ටිකක් බලලා තීරණයක් ගන්න.

liquid cooler එකකට වැඩිපුර වියදම් කරනවාට වඩා එ සල්ලි ඉතුරු කරලා ram, storage, gpu upgrade එකකට වියදම් කරන්න පුළුවන්.

*coolers බලද්දී socket am4 support කරන එකක් ගන්න ඔනි ඔයා amd ryzen නිසා.

0
Quote from Haritha Weerathunga on July 5, 2020, 10:32 pm

ඔය වගේ එකකට Liquid Cooler එකක් දැම්මා කියලා වෙනසක් වෙනවාද ?

බොහොම ස්තුතියි comment එකට.මම reviews ටිකක් බලන්නම්. ඈත්තටම aftermarket single tower air-cooler හා liquid cooler එකක් අතර ලොකු වෙනසක් බලගන්න පුලුවන්ද?

0

ගොඩක් වෙලාවට Single tower air cooler එකකට වඩා 120mm liquid cooler එකක cooling වැඩි, හැබැයි සැමවිටම cpu එක වැඩිපුර cool කරාට cpu performance වැඩි වෙන්නෙ නැ.

සාමාන්‍යයෙන් 100% load එකක දී (video render වගේ) cpu එක 80-85°c වලින් පහල තියාගන්න පුළුවන් නම් හොඳයි. එ නිසයි මම air cooler එකක් නිර්දේශ කරේ.

Share: