Ryzen 5 3600 4000mh...
 
Notifications
Clear all

Ryzen 5 3600 4000mhz ram

1 Posts
2 Users
0 Reactions
171 Views
0
Topic starter

mage gawa tiyenne ryzen 5 3600   16gb 2x8  4000mhz ram

motherbord eka msi b550

build eka karata passe bios wala tibbe 2400mhz

mn xmp profile 1 on kara 3200mhz walata

mata 4000mhz walatama xmp on karanna puluwanda

cpu eka 4000mhz support da

ehema karot wasi awasi monawada

1 Answer
0

ගොඩක් වෙලාවට ryzen 3600 එකට 4000mhz ram stable නැති වෙයි. අනික infinity fabric එකයි ram clock එකයි out of sync වෙනවා.

හැබැයි ඔයාට 3600mhz යන්න පුළුවන් වෙයි. ඔයාගේ xmp profiles දෙකම බලනන් 3600mhz යනවා ද කියලා. එහෙම නැත්තං ඔයාට manual ram overclocking කරලා 3600mhz ගන්න පුළුවන් වේයි හැබයි හොඳ tutorials ගොඩක් බලලා, තේරුම් අරන් කරන්න ඕනි දෙයක්.

Ram speed එක වැඩි කරම cpu performance වැඩි වෙනවා. හැබැයි 3200 සහ 3600 අතර නම් පොඩි වෙනසයි වෙන්නේ (1-3%), ඒ නිසා 3200mhz run කරත් හොඳටම ප්‍රමණවත්. වැඩිය මහනිසි වෙන්න එපා ram overclocking කරන්න.

Share: