Notifications
Clear all

Ryzen 5 3600

3 Posts
2 Users
0 Reactions
135 Views
0
Topic starter

Ryzen 5 3600 processor එකට Gaming , Video editing වගේ කරනව නම් stock cooler එක ඇතිද ? නතිනම්  Hyper 212  වගේ cooler එකක් ඔනද ?

3 Answers
0

ඔයා තෝරාගන්න case එකේ හොඳ air flow තියෙනවා නම් stock cooler එක ඇති වේයි, එහෙම නැත්නම් hyper 212 වගේ එකක් දාන්න ඕනි. ඔයාට පුළුවන් ඉස්සෙල්ලා stock cooler එක try කරලා cpu temperature වැඩි නම් වෙන cooler එකට upgrade වෙන්න.

0
Topic starter

මොන වගෙ casing වලද හොද airflow තියෙන්නෙ ? PCguide එකේ කරපු අන්තිම build එකේ casing එක හොද ද ?

0

සාමාන්යෙන් හොදම airflow තියෙන්නේ front-panel එකේ සම්පුර්ණ mesh එකක් තියෙන case වල. තව fans අනුවත් airflow වෙන්වස් එවෙනවා. MSI MAG VAMPIRIC 100R එකේ front-panel එකේ බාගයයි mesh තියෙන්නේ (එක front fan එකයි එන්නේ), හැබැයි එකට තව front fans දෙකක් දාල තව air flow වැඩි කරගන්න පුළුවන්.

Share: