Ryzen 5 3600
mage pc eka langadi haduwe ryzen 5 3600 ekak eka normal stock ena cooler eka thiyenne, games play karaddi cpu temp eka 89 - 93 wage yanawa , ryzen master software eken cores okkoma ekama clock speed ekakin run karaoth cpu ekata damage ekak wei da ? ..
ඒ ගාන නම් ටිකක් වැඩියි වගේ. ඔයාගෙ Casing එකේ Airflow එක කොහොමද? Front rear Fan තියනවද?
Quote from Amila Fernando on October 6, 2020, 12:12 pmmage pc eka langadi haduwe ryzen 5 3600 ekak eka normal stock ena cooler eka thiyenne, games play karaddi cpu temp eka 89 - 93 wage yanawa , ryzen master software eken cores okkoma ekama clock speed ekakin run karaoth cpu ekata damage ekak wei da ? ..
temp එකනම් සාමාන්‍යෙන් වැඩී desktop එකකට .
airflow එකයි පරිසරයේ උශ්නත්වයෛ pc එක තියල තියෙන තැනයි පොඩ්ඩක් කියන්න පුලුවන්ද
fans dekak thamai thiyenne fron 1 rear 1, room temperathure eka nam danne na ..
Quote from Amila Fernando on October 8, 2020, 12:41 pmfans dekak thamai thiyenne fron 1 rear 1, room temperathure eka nam danne na ..
casing එක මොකක්ද front intake එකයි rear outlet එකයි නෙ තියෙන්නෙ පුලුවන්නම් තව fans ටිකක් දාගන pc එක හොදට air වදින විදිහට තියන්න
- 13 Forums
- 5,970 Topics
- 17.6 K Posts
- 1 Online
- 27.1 K Members