Notifications
Clear all

ryzen 5 3600

4 Posts
3 Users
0 Reactions
249 Views
0
Topic starter

ryzen 5 3600 hit wena prashanayak tiyanawada??

proccer eka ena cooler eka ain krala wena ekak danan oanada eka hinda?

recomended heat eka kiyada ryxen proccer walata?

 

4 Answers
0

heat වෙන එක තීරනය එන්නෙ CPU එක කොච්චර usage එකකින් වැඩ කරනවද කියන එක මත.

3600 ප්‍රොසෙසර් එකේ මම දන්න විදියට එහෙම heat වෙන ප්‍රශ්නයක් නෑ.ගොඩාක් ඉස්සර තමයි AMD Processors වල heat වෙන ප්‍රශ්න තිබ්බේ.දැන් ඒ ඔක්කොම හදාගෙන තියනවා.

Ryzen වල එන Cooler එක සාමාන්යෙන් intell stock cooler එකට වඩා ගොඩක් හොදයි.ඔයාට අවශ්‍යනම් air හෝ liquid cooler එකකට යන්න පුලුවන්.(විශේශයෙන් overclock කරනවනම් එහෙම)

0
Topic starter

thank you very much...mata tawa deyak dana ganan ona....ryzen 5 3600 vs ryzen 5 3600x da ganna hoda....3600x eke loku wenasak nadad...gewana ganata..man video editing,gaming walata ganne...mokkakda proccer deka gana adahasa?

0

ගොඩාක්ම ලොකු වෙනසකුත් නෑ.මේ Link එකට ගිහින් බලන්න.

https://cpu.userbenchmark.com/Compare/AMD-Ryzen-5-3600X-vs-AMD-Ryzen-5-3600/4041vs4040

Ryzen 3600 එක 65W

Ryzen 3600x එක 95W

ඒක නිසා ටිකක් වැඩි විදුලියක් වැය වෙනව 3600x එකට.ඒ වගේම 3600x එකේ ටිකක් වැඩිපුර Overclock එහෙම කරන්න පුලුවන්.ගේමින් වලනම් පෆෝමන්ස් බලන්න මේ වීඩියෝ එක බලන්න.

https://www.youtube.com/watch?v=Q0_DBUJrWl4&t=385s

0
Quote from my personalc on May 12, 2020, 10:43 am

ryzen 5 3600 hit wena prashanayak tiyanawada??

proccer eka ena cooler eka ain krala wena ekak danan oanada eka hinda?

recomended heat eka kiyada ryxen proccer walata?

 

ryzen 3600 එක oc කරන්නෙ නැත්නම් stock cooler එක ප්‍රමානවත් වෙන ඒවට යන්න ඕනකමක් නෑ

Share: