Ryzen 5 3400g vram
 
Notifications
Clear all

Ryzen 5 3400g vram

1 Posts
2 Users
0 Reactions
195 Views
0
Topic starter

ryzen 5 3400g prossesor එකේ vram එක කීයද, ඒක සමාන වෙන nvidea ලගෙ vga එක මොකද්ද

1 Answer
0

Processor එකට වෙනම vram එකක් එන්නෙ නැ. ඒක ගන්නෙ ඔයාගෙ Ram එකෙන්.
සාමාන්යෙන් nvidia GT 1030 Card එකක් ලගට 3200Mhz Ram එක්ක ඔය Processor එක perform කරනවා.( Gaming )

 

Share: