Ryzen 5 3400g or 36...
 
Notifications
Clear all

Ryzen 5 3400g or 3600 or ryzen 3 3200g

2 Posts
3 Users
0 Reactions
187 Views
0
Topic starter

1lak ඇතුළත වගේ pc buil එකක් කරනවානම් (cpu,m.b,ram)මොකක්ද හොඳ processor එක use කරන්න??

( 3 3200g /5 3400g / 5 3600 )

මට ඕනේ games,video editing ,after effects වගේ දේවල් කරගන්නත්.

2 Answers
0

මෙතනින් හොදම එක නම් Ryzen 3600 CPU එක.හැබැයි ඒක ගත්තොත් ඉතුරු parts ටික 100000 ඇතුලත ටිකක් අමාරු වෙයි.(Graphic card එකකුත් ගන්නවනම්.)

0
Quote from R470R on July 15, 2020, 12:45 pm

1lak ඇතුළත වගේ pc buil එකක් කරනවානම් (cpu,m.b,ram)මොකක්ද හොඳ processor එක use කරන්න??

( 3 3200g /5 3400g / 5 3600 )

මට ඕනේ games,video editing ,after effects වගේ දේවල් කරගන්නත්.

1K  ඇතුලත නිසා APU එකකට තමයි යන වෙන්නෙ

Share: