Ryzen 5 2600 and As...
 
Notifications
Clear all

Ryzen 5 2600 and Asus TUF B350M plus BIOS

7 Posts
5 Users
0 Reactions
216 Views
0
Topic starter

Ryzen 5 2600 procssor eka use karanna nam Asus TUF B350M Plus card eke Bios update karanna one kiyanne aththda?

7 Answers
0

Oww official site ekenma ganna puluwan oyata update eka

0

ඔව් . @chandula කියපු එක හරි. මේක ගොඩක් Shop වලින් කරල දෙනව මම දන්න තරමින්. RYZEn පළමු පරම්පරාව තමයි 1400 1800 වගේ අංක වලින් ආවෙ. දෙවෙනි පරම්පරාව තමයි 2600 2800 වගේ අංක වලින් එන්නෙ. දෙවෙනි පරම්පරාවට එන්නෙ AMD 400 chipset එක. නමුත් පළවෙනි gen එකේ ඒවත් BIOS update එකෙන් ගන්න පුලුවන්.

(පරම්පරාව කිව්වෙ Generation එකට)

0

ඒත් Bios update කරද්දි Ryzen 1 st gen Processer එකක් Add කරලද Bios update කරන්න ඕන‍ෙ.

නැතුව කරන්න බැරිද?

0

මම Bios එක Update ගන්න දන්නවා ඒත්,

පලව‍ෙනි පාර 1st Gen processer එකක් add කරල ඉන්න ඕනිද?

නැතිනම්  පලව‍ෙනි පාර 2nd gen processer එකකින් කරන්න බැරිද?

ඔයාල හැම වෙල්‍ෙම Computer hardware එක්ක ජීවත් වෙන අයන‍ෙ. අසරණ අපිට උදව් කරන්න,

Please.....

0

B350 Board එකක් එක්ක 2nd gen AMD RYZEn එකක් දානවනම් අනිවාර්යෙන් BIOS Update එක කරන්න වෙන්නෙ 1st gen CPU එකක් ගහල. මේක Shop එකෙන්ම ගොඩක් වෙලාවට කරල දෙනව. එහෙම දෙන්න බැහැ කිව්වොත් Nanotek එකට ඔයාගෙ ප්‍රශ්නය කියන්න. ඒගොල්ලො BIOS Update කරල ඔයාට Courier කරල එවයි Board එක.

0
Topic starter

ASUS pRime B450 board eka thiyenawa. mama eka gaththe. BIOS update karanna one ne. Prices loku wenasak ne.

 

@chandula @priya thank for your support

 

 

0

දැන් කරන්න දෙයක් නෑ නැන්දා Japan වල ඉදල Bord එක එව්වා.ඒක අය රිටර්න් කරන්න බෑ. මම ryzen 7 1700x එකකට යනවා,

Onbord graphic ඕන නෑ, එකපාරම Rx580 යකට යනවා

අනික Usb 3.1 gen 2 type-C  නැත්නම් අවුල්

Share: