Ryzen 5 1600x proce...
 
Notifications
Clear all

Ryzen 5 1600x processor eke aulak thiyenawada.(used)

1 Posts
2 Users
0 Reactions
135 Views
0
Topic starter
  1. 5 1600x
1 Answer
0

මම දන්න විදිහටනම් ලොකූ ප්‍රශ්න නෑ ඒත් XMP වලදි ලොකු mhz යන්කොට සමහර වෙලාවට unstable වෙනව කියල අහල තියෙනව. සමහර වෙලාවට වැඩ කරාට ඒ තරන්ම performance දෙන්නෙ නෑ කියල තියෙනව. ඉතින් ලොකුම එකකට යන්න එපා වැඩිම උනොත් 3000Mhz යන්න. අනික් දේ OC වලදි ගොඩක් unstable කියල අහල තියෙනව. අනික් දේ තමයි Astrock B series එකත් එක්ක ප්‍රශ්න වගයක් තියෙනව කියා internet එකේ තියෙනව ඒක නිසා පොඩ්ඩක් බ්ලන්න ගන්න කලින්.
පුලුවන්නම් amd 1st gen අත ඇරල 2nd gen or intel 8th gen i5 එකකට යන්න බලන්න ඒක හොද choice එකක් වෙයි සමහර විට

Share: