Ryzen 5 1600 vs int...
 
Notifications
Clear all

Ryzen 5 1600 vs intel i3 8100

1 Posts
2 Users
0 Reactions
140 Views
0
Topic starter

Ryzen 5 1600 & intel core i3 8100 deken GAMING sadaha godakma hoda CPU mokadda?

Lankawe ryzen 5 1600 or 1600x ganna thiyenawada?

GPU eka widiyata gtx 1060 3gb thama use karanna idea eka

1 Answer
0

Gaming වලට බලපාන්නේ Processor එකේ තියන Cores ගාන i3  එකේ cores 4 තියෙද්දි ryzen 5 එකේ cores 6 තියන හින්දා Gaming වලට ඔය option දෙකෙන් Ryzen එක හොදයි

https://cpu.userbenchmark.com/Compare/Intel-Core-i3-8100-vs-AMD-Ryzen-5-1600/3942vs3919

නමුත් මේක ryzen 5 2600 එකෙන් replace වෙලා තියන හින්දා මේ වෙද්දි market එකේ ඔය processors  එක නැ නමුත් 2600 එක 37000/- වගේ මුදුලට ගන්න පුලුවන්.

ඔය Gpu එක හොදයි නමුත් පුලුවන්නම් gtx 1660 card එකකට යන්න බලන්න එක ඉස්සරට හොද අයොජනයක් වේවි.

https://youtu.be/JuTVjDwyhms

https://youtu.be/PGl3cjfppWw

https://youtu.be/dv0LtnTLndM

 

Share: