Ryzen 5 1400 & ryze...
 
Notifications
Clear all

Ryzen 5 1400 & ryzen 5 1600

1 Posts
2 Users
0 Reactions
142 Views
0
Topic starter

ryzen 5 1400 & ryzen 5 1600 processor lankawe natda??? ewala wenasa mokakda 14nm arenna?? 1600 eke base clock eka 3.6Ghz wagema 6cores 12threads thiyeawa 3600 ekata godak samanai mage danume hatiyata.aiye puluwannm me gana pahadili kirimak karanna.

photo editing waltai video editing samanyen karanna wagema web design developing igena ganna idala hitala game ekak play karannat pulwa widiyata ryzen pc ekak hadaganna one samanya mudalakata 150000ta aduwen.used parts and brand new mix karala hari.e gana aiya ekka kata kara ganne kohomada ??

1 Answer
0

CPU එකක performance බලද්දී base clock, boost clock, cores ගාන  වගෙ දෙවල් විතරක් බලලා කියන්න බැ performance වැඩි cpu එක මොකක් ද කියලා. CPU අතර performance වෙනස හොයන්න හොඳම සහ ලෙසිම ක්‍රමය තමයි cinebench වගෙ cpu benchmarks results බලන එක.

උදාහරණයකට ඔයා කියපු ryzen 1600 vs 3600 performance බැලුවොත්, දෙකේම එක cores සහ threads ගාන තියෙන්නේ (6 cores, 12 threads). වෙනසක් පෙනෙන්නේ clock speed සහ cache size වල විතරයි.

Ryzen 1600 = 3.2ghz base, 3.6ghz boost, 16mb L3 cache

Ryzen 3600 = 3.6ghz base, 4.2ghz boost, 32mb L3 cache

මෙතන cache size double උනාට clock speeds පොඩ්ඩයි වැඩි වෙලා තියෙන්නේ, හැබැයි මං යට attach කරලා තියෙන cinebench r20 benchmark results බැලුවොත් පේනවා ඇති 42% single core performance වැඩි ryzen 3600 එකෙ, තව 44% performance වැඩි multicore වල. Ryzen 3600 එක multicore performance අතින් 8 core 16 thread ryzen 1800x එකට සමානයි cores දෙකක් අඩුවෙන් තිබාට. මෙකට හේතුව ryzen 3rd gen cpu වල ලොකු IPC(instructions per clock) improvement එකක් තියෙනවා පරන ryzen 1st, 2nd gen cpu එක්ක බලද්දී.

ඉතින් ඔයාට පෙන්වා ඇති cpu එකෙ specifications sheet එක බලලා විතරක් කියන්න බැ මොන cpu එකද performance වැඩි කියලා. හැබැයි ඔයා එකම brand එකම generation එකේ cpu බලද්දී specifications sheet එකෙන් කියන්න පුලුවන් performance වැඩි cpu මොකක් ද කියලා.

ඔයාගෙ වැඩ සහ budget එකට නම් ryzen 3600, b450 motherboard, 16gb 3200mhz වගෙ ram, gtx 1660 දලා computer එකක් ගැලපෙනවා.

 

Share: