Ryzen 4000 cpu
 
Notifications
Clear all

Ryzen 4000 cpu

3 Posts
2 Users
0 Reactions
214 Views
0
Topic starter

Ryzen 4000 series desktop cpu ekaiii laptop cpu ekaiii dekemaa ekamaa performence da thiyennee ..... naththnn wenswenwada

3 Answers
0

Ryzen 4000-series desktop CPUs තාම ආවේ නැ.

පාවිච්චි වෙන CPU architecture (technology) අතින් බැලුවොත්,

  • Ryzen 3000- laptop = Ryzen 2000- desktop = 12nm
  • Ryzen 4000-laptop = Ryzen 3000- desktop = 7nm

එකම architecture එක භාවිතා උනාට CPUs වල තියෙන cores, TDP limit, cache size, clock speeds අනුව performance වෙනස් වෙනවා.

Laptop vs Desktop බැලුවොත්,

Desktop CPUs වලට TDP තියෙනේ 65-105watts අතර වගේ, Laptop CPUs වලට TDP යන්නේ 15-45watts අතර වගේ. එ නිසා desktop CPUs වල performance වැඩි laptop CPUs වලට වාඩා.

 

0
Topic starter

Watt eken performence ekaaa maninnaa puluwanda .... power to performence ratio eken mkkd kiyannee ethakota

0

Watt වලින් විතරක් මනින්න බැ, මම එතනදී laptop vs desktop සන්සන්දනය කරපු නිසා විතරයි watt භාවිතා කරේ. Laptops පොඩි නිසා එවලට ගොඩක් ලොකු watt ගානක CPU එකක් cool කරන්න බැ, එ නිසා එවලට watt ගාන අඩුයි. එතකොට CPU එකේ performance අඩු වෙනවා.

Watt ගාන CPU performance වලට බලපාන එක සාදකයක් විතරයි. මම කලින් කිව්වා වගෙ CPU එකක performance එකට ගොඩක් දෙවල් බලපාවා.

ඔයා CPU දෙකක් අතර performance වෙනස හරියට බලන්න ඔනිනම් එ CPUs වලට benchmark බලන්න. userbenchmark.com වලින් ලෙසියෙන් බලන්න පුළුවන් performance වෙනස cpu දෙකක් අතර.

හැබැයි එක ගොඩක් accurate නැ, එ නිසා ඔයාට පුළුවන් තව cinebench 20, blender benchmark, v-ray benchmark බලන්න CPU එකක performance ගැන හොඳ idea එකක් ගන්න.

Share: