Ryzen 3600 vs 3600x
 
Notifications
Clear all

Ryzen 3600 vs 3600x

1 Posts
2 Users
0 Reactions
113 Views
0
Topic starter

මේ cpu දෙකේ user ratings වල ryzen 5 3600  ට වඩා 3600x එක අඩු ඇයි අයියේ .

3600 =  92

3600x = 70

1 Answer
0

CPU, graphic cards සංසන්දනය කරන්න userbenchmarks,cpu boss, gpu boss වගේ benchmark site එච්චර හොඳ නැහැ.

ඒ නිසා අදාල parts වලට independent reviews වල තියෙන benchmarks කිපයක් බලලා තීරණයක් ගන්න.

https://www.techspot.com/article/1880-ryzen-3600x-vs-3600/

Ryzen 3600X එකේ 5% වගේ performance වැඩි.

Share: