Ryzen 3600 + asus a...
 
Notifications
Clear all

Ryzen 3600 + asus a320m gaming

2 Posts
2 Users
0 Reactions
175 Views
0
Topic starter

අයියේ වීඩියෝ එඩිටින් වලට ryzen 5 3600 or 3600x  cpu එක්ක Asus A320 m Gaming බෝඩ් එක සහ   Gtx 1070 ti graphic card එක අවුලක් නැද්ද.බයෝස් සපෝට්ද.?

(මේ බිල්ඩ්  එක අලුතින් ගන්න එකක් නෙවෙයිහදපු එකක්.යාලුවෙක්ගෙන් ගන්න ඉස්සෙල්ලා මට දැනගන්න ඕන.)😊

2 Answers
0

Asus EX-A320M-GAMING motherboard එකට ryzen 3600 එක supported හැබැයි BIOS update එකක් කරන්න වෙයි (bios version අවම 4801 ඕනි). B450 motherboard යන්න පුළුවන් නම් වඩා හොදයි හැබැයි අඩු budget එකකට a320 අවුලක් නැහැ.

Ryzen 3600 සහ gtx 1070ti එකයි හොඳ video editing build එකක්. Ram එක අවම 16gb දාන්න.

0
Topic starter

බොහොම ස්තූතී අයියා. පුලිවන්නම් bios version ගැන,update කරනවිදිය, බයෝස් සපෝට් කරන  විදිය ,වීඩියෝ එකක් හදල දාන්නකෝ.චැනල් එකට.

Share: