Ryzen 3200 G vega 8
 
Notifications
Clear all

Ryzen 3200 G vega 8

1 Posts
2 Users
0 Reactions
167 Views
0
Topic starter

Gaming build ekakata hodama i3 8100 or Aluth ryzen 3200G vega 8 ekakata yana ekada? Gpu eka gtx 1660 6gb oc ekak.Ryzen 3200G eka 7nm lithograpy ekakda?

1 Answer
0

RYZEN 3200G කියන්නෙ 14nm product එකක්. ඒ කියන්නෙ RYZEN 2nd gen එකේ part එකක් තමයි APU විදිහට එන්නෙ 3rd gen එකේ. intel එකකට යන්න. Base clock speed එක බලන්න.

Share: