Ryzen 3 3200g Windo...
 
Notifications
Clear all

Ryzen 3 3200g Windows Issue

4 Posts
4 Users
0 Reactions
262 Views
0
Topic starter

මම අලුතෙන් Ryzen 3 3200g, Gigabyte A320m s2h mother board & 8gb 3200 mhz Ram  මිලදීගෙන, මගේ පරන 160 GB Sata HDD එකක් OS Driver එක හැටියට පාවිච්චි කරලා වින්ඩොව්ස් 10 2015 වගෙ Virsion එකක් දැම්මා.ඉට පස්සේ Motherboard Drivers දාලා Restart කරාම "Windows Fail to start" කියලා ආවා.(Image 01)

01.Ryzen 3 වගෙ අලුත් Processor පරන Windows 10 version  එක්ක Compatibale නැද්ද?

02.Ryzen 3 3200g , A320m  වගෙ අලුත් System පරන Sata HDD  එක්ක Support නැද්ද?

03.OS එක දාන්න මට අලුත් SSD එකක්ම ගන්න ඔනෙද?

4 Answers
0

01.සාමන්යෙන් Ryzen 3200g එකේ Windows Update වෙන්න ඕන කතාවක් තියනවා.(මම පාවිච්චි කරල නැති නිසා හරියට දන්නෙ නෑ.හැබැයි Update කරන එක හොදයි.)

02.එහෙම support නැති වෙන්නෙ නෑ.Speed එක එහෙමනම් අඩුයි පරණ SATA Version වල.

03.SSD එකක් අනිවාර්ය නෑ.හැබැයි ගන්න පුලුවන්නම් හොදයි.PC එකේ වැඩ කරන එක ගොඩක් Speed වගේම පහසු වෙනවා.

 

(ඔයා අලුතෙන් windows install කරපු නිසා Data එහෙම නැති වෙන්නෙ නෑනෙ.ඒ නිසා ආපහු install කරල බලන්න.සමහර විට DVD/ Pen එකේ error එකක් නැත්නම් HDD එකේ අව්ලක් වෙන්නත් පුලුවන්.)

0

AMD ryzen ඉස්සෙලම launch උනේ 2017 වල, එ නිසා windows 10 2015 version එකක් හරියටම වැඩ නොකරන්න පුළුවන්. තව පරණ windows versions වල bugs සහ security issues තියෙනවා.

අලුත්ම windows version එක දන එක වඩා සුදුදුයි.

0
Topic starter

Thanks All for Quick Reply.Windows කිහිප වතාවක්ම දැම්මා.එත් Motherboard Drivers දාලා Restart කරාම අර Error එකම එනවා.අද අලුත් SSD එකක් අරගෙන Windows New Virsion එකක් දාලා Try කරලා බලන්න ඉන්නේ.

Thanks

0
Quote from Vish STR on July 14, 2020, 3:06 pm

මම අලුතෙන් Ryzen 3 3200g, Gigabyte A320m s2h mother board & 8gb 3200 mhz Ram  මිලදීගෙන, මගේ පරන 160 GB Sata HDD එකක් OS Driver එක හැටියට පාවිච්චි කරලා වින්ඩොව්ස් 10 2015 වගෙ Virsion එකක් දැම්මා.ඉට පස්සේ Motherboard Drivers දාලා Restart කරාම "Windows Fail to start" කියලා ආවා.(Image 01)

01.Ryzen 3 වගෙ අලුත් Processor පරන Windows 10 version  එක්ක Compatibale නැද්ද?

02.Ryzen 3 3200g , A320m  වගෙ අලුත් System පරන Sata HDD  එක්ක Support නැද්ද?

03.OS එක දාන්න මට අලුත් SSD එකක්ම ගන්න ඔනෙද?

මගේ Ryzen 3200G Processor එකක් තියෙන්නේ. පරණ Windows Update එකක් තිබ්බොත් Blue Screen එනවා, ඉතින් Latest Update එක දාන්න.

Share: