Ryzen 3 3200g
 
Notifications
Clear all

Ryzen 3 3200g

5 Posts
3 Users
0 Reactions
248 Views
0
Topic starter

Amd ryzen 3 3200g processor eka  A320m motherboard ekata support karanawada?

5 Answers
0

Support කරනවා හැබැයි BIOS Update කරන්න වෙනවා. මට BIOS Update කරන එක එච්චර ඇල්ලුවෙ නෑ නිකන් හරි මොකක් හරි උනොත් කියල හිතුන නිසා ඉතින් B450 Motherboard එකක් ගත්තා Company එකෙන්ම BIOS Update කරලා එවන එකක්. Company එකෙන්ම BIOS Update කරලා එන A320 Motherboard තියෙනවා ඒකක් පාවිච්චි කරන්න, එතකොට BIOS Upadate එකක් අවශ්‍ය වෙන්නේ නෑ.

Factory BIOS Update කරපු Motherboardවල මේ බැජ් එක ගහලා එනවා.

 

0

ඔය උඩ තියෙන "AMD Ryzen Desktop 3000 Ready" කියන එක Motherboard එකේ ගහල එනවනම් ඔයාට Bios Update එකක් කරන්නේ නැතුව A320 Motherboard එකක් එක්ක Ryzen 3-3200G Processor එක Use කරන්න පුළුවන්.

https://www.nanotek.lk/product/1317

මේ A320 Motherboard එක BIOS Update කරලා එන්නේ Company එකෙන්ම ඉතින් ඔයා මේ වගේ A320 Motherboard එක්ක් ගත්තොත් BIOS Update කරන්න ඕනේ නෑ.......

මේ Motherboard එකේ අර "AMD Ryzen Desktop 3000 Ready" කියන බැජ් එක ගහලා තියෙනවා බලන්නකෝ.

0

@chandula @gadgets පොඩ්ඩක් මේක බලන්නකෝ මගේ වැරදි තියෙන්න පුළුවන්.

0

@sanithu-udawaththa කියපු දේ හරි

0
Quote from Chandula-Pc guide on June 30, 2020, 12:17 am

@sanithu-udawaththa කියපු දේ හරි

ස්තුතී..............

Share: