RYZEN™ 3 2200G WITH...
 
Notifications
Clear all

RYZEN™ 3 2200G WITH RADEON™ VEGA 8 GRAPHICS

2 Posts
2 Users
0 Reactions
280 Views
0
Topic starter

සාමාන්යයෙන් AMD processors වලට GPU එන්නෙ නෑනෙ. හැබැයි RYZON එකේ AMD RYZEN™ 3 2200G WITH RADEON™ VEGA 8 GRAPHICS වලට ඇවිල්ලා තියෙනව මං දැක්කා. එතකොට මේකෙ performance කොහොමද? මට Graphic designing,Video editing වලට හොද RAM එකක් එක්ක මෙක පාවිච්චි කරන්න පුලුවන්ද? එතකොට මට මේක witout Graphic card පාවිච්චි කරන්න පුලුවන්ද? RAM එක කොච්චර විතර ඕන වේයිද?

2 Answers
0

මෙන්න මේ Video එක බලන්න. අපි Ryzen 2200G එකක් දාල test කරපු දේවල්

https://www.youtube.com/watch?v=9L12LFHRfc4

0
Topic starter

THANKS SO MUCH

 

Share: