Ryzen 3 2200g with ...
 
Notifications
Clear all

Ryzen 3 2200g with Asrock B450 m Motherboard

1 Posts
2 Users
0 Reactions
230 Views
0
Topic starter

Ryzen 3 2200g with Asrock B450 m Motherboard

 

ME deka use karoth bios update karanne nathuwa boot weida ?

1 Answer
0

ඔව්, ryzen 2200G එක Asrock ලගෙ b450 motherboard bios update කරන්නෙ නැතුව support කරනවා.

හැබැයි ඔයා 2200g එක දැම්මාට පස්සෙ මං recommend කරන්නෙ bios එක update කරන්න කියලා. Bios update වලින් පොඩි performance, security සහ stability patches එනවා, එ නිසා අලුත්ම bios version එකට update කරලා තියෙන එක හොදයි.

Share: