Notifications
Clear all

Ryzen

1 Posts
2 Users
0 Reactions
168 Views
0
Topic starter

Made in china & made in malaysia kiyala ryzen processor warga dekk enawa.me deke wenasa mokkda?? Qulity eke wenasak thiyeda? Lankawe ganna puluwan koi ekada?

1 Answer
0

මං දන්න තරමින් china, malaysia කියලා වෙනස එන්නෙ එවා packaging/assemble කරන රට අනුව.

CPU එකෙ තියෙන processors chip එක හදන්නෙ එකම තැනින්, global foundries company එකෙන්. එ නිසා එහෙම quality, performance වෙනස්කමක් වෙන්නෙ නැ.

https://en.m.wikipedia.org/wiki/Zen_(microarchitecture)

ලංකාවේ ගන්න තියෙන්නේ මොනවද කියලා මං හරියට දන්නෙ නැ, හැබැයි china හො malaysia cpu අතර කිසිම වෙනසක් වෙන්නෙ නැ. එකම amd ryzen cpu එක හම්බෙන්නෙ.

Share: