Notifications
Clear all

Ryzen

1 Posts
2 Users
0 Reactions
175 Views
0
Topic starter

Ryzen wala onboard grapics නැද්ද

1 Answer
0

AMD ryzen cpu වල cpu නමේ අහට G අකුරු එන cpu වල විතරයි onboard graphics තියෙන්නේ,

උදාහරණ :

  • AMD ryzen 3200G, 2400G, 3400G
  • AMD athlon 3000G

අනිත් ryzen cpu වලට onboard graphics නැ.

Intel ලගෙ cpu name එකෙ F අකුර තියෙන cpu වල onboard graphics නැ, අනිත් cpu වල තියෙනවා.

උදාහරණ - i3 9100F, i5 9400

 

Share: