Rig එකට help
 
Notifications
Clear all

Rig එකට help

3 Posts
4 Users
0 Reactions
117 Views
0
Topic starter

මගේ පොඩි වැඩකට pc එකක් හදා ගන්න ඕන වෙලා තියෙනව..MS package, Photoshop/Illustrator, වගේ වැඩ ටිකකුයි , මැශිම දවසෙන් වැඩි වෙලාවක් වගේ on එකේ තියෙයි...අනික මට මේක අඩුම බජට් එකකින් හදා ගන්න පුළුවන් වෙන්නත් ඕන. දැනට මම හිතන් ඉන්න ටික පහලින් දාල ඇති මට ඒ ටිකෙන් රිග් එක මොන ටික දාල හදා ගත්තොත් ඇති වෙයිද කියල පොඩි advice එකක් දෙන්න...Evo 860 ssd / Lcd / Dvd Rom දැනටම තියෙනව මගේ ලග.

M.Board - ASUS H110M-C2 or ASUS PRIME B250M-C

Possessor - INTEL® PENTIUM® PROCESSOR G4560 or INTEL® PENTIUM® GOLD G5400

Ram - 4GB

Power - RAIDMAX RX-300XT 300W or Normal Power Supply

Casing - Normal casing

ඔය තියෙන ටිකෙන් වැඩේට සෙට් වෙන විදිහට rig එකක් select කරලා දෙන්න නැත්නම් වෙනම rig එකක් හරි suggest කරන්න මගේ වැඩේට සෙට් වෙන එකක්.

3 Answers
0

Photoshop, illustrator වගේ වැඩ කරන්න නම් 4GB RAM මදි වෙයි. අනිත් එක තමයි motherboard එකට බොරුවට වියදම් කරන්න එපා. ගණන් අඩුම Gigabyte H 110 වගේ board එකක් ගන්න.

0

ow @redline-technologies kiwa wagegb nam madiwei mage i3 3rd gen ekakata 4gb ram ekka tikak amaru una. oya motherboad eken gana adu karan. ram eka wadi karanna. puluwannam 450w wage ps ekakatai loku casing ekakatai yanna. ,mokada passe oyata graphic card ekak gahanna ona unoth oyata gahanna lesi. mokada graphic card ekak gahuwoth. cpu eke load eka aduwela ekenuth mechine eka speed wenwa

 

0

4GB RAM නම් දැන් මදි. අඩුම 8GB ගන්න

Share: