Notifications
Clear all

RGB Sync

2 Posts
2 Users
0 Reactions
275 Views
0
Topic starter

මගේ ලග තියෙන්නේ ASUS TUF B450 Plus Gaming Motherboard එකක්, මගේ aura sync එකට Ram (G.Skill Tridentz RGB ) එක Sync වෙනවා එත් aftermarket cooler එක sync වෙන්නේ නැහැ, Silverstone PF120 ARGB ( https://www.silverstonetek.com/product.php?pid=865&&area=en) මේක sync කරන ක්‍රමයක් කවුද දන්නේ ?

2 Answers
0

ඔයාගේ motherboard එකේ තියෙන 12v RGB header එකක්, හැබැයි ඔයාගේ liquid cooler එක භාවිතා කරන්නේ 5v ARGB. ඒ නිසා ඔයාට motherboard එකේ aura sync භාවිතා කරලා lighting colors control කරන්න බැහැ.

ඒ වෙනුවට cooler එකත් එක්ක එන ARGB control box එක භාවිතා කරලා එකේ buttons වලින් colors control කරන්න පුළුවන්. Sliverstone PF120 manual link එක.

තව ඕනිනම් වෙනම 12v RGB to 5v ARGB converter එකක් හෝ ARGB controller hub එකක් මිලදී ගෙන එක motherboard එකේ 12v rgb header එකට connect කරලා aura sync වලින් cooler එකේ lighting control කරන්න පුළුවන්.

0
Topic starter

මට ලොකු idea එකක් ලැබුනා, පැහැදිලිව හැම දේම දැන ගත්තා, Thank You So much Bro ! 

Share: