Notifications
Clear all

Rgb setup

2 Posts
3 Users
0 Reactions
158 Views
0
Topic starter

Mage pc eka i5 7400

Dan use krna motherboard eka asus h170 pro gaming motherboard ekak 8gb hyperx ram ekak ekka mata me pc eka rgb krnna one mb eka wenas nokara rgb krnna widihak tiyeda nattan new or used rgb support 7th gen motherboards kohewt ganna tiyenawada

2 Answers
0

ඔයාට motherboard එක වෙනස් නොකර rgb කරන්න පුලුවන් ඒකට ඔයාට RGB controller එකක් ගන්න ඕනෙ ඒකක් ගත්තම ඒකට rgb led strips fit කරල. සාමාන්‍යෙ විදිහටම rgb experience එකක් ගන්න පුලුවන්. ඒත් software එකකින් control කරන්න වගේ features නම් නෑ. ගොඩක් LED controllers control කරන්න වෙන්නෙ ඒකටම හම්බෙන remort එකකින්. ඔයාට aliexpress, ebay වගේ site වලින් ගෙන්න ගන්න පුලුවන් ලේසියෙන්ම

0

Computer එක software වලින් control කරන්න පුලුවන් විදිහට rgb දන්න ඔනිනම් usd RGB hub එකක් ගන්න.

Corsair, coolermaster, phanteks, silverstone, thermaltake වගෙ brands වලින් හොඳ rgb hub ගන්න පුලුවන්. එවා ගද්දි බලන්න එවල තියෙන headers ඔයා පාවිච්චි කරන්න යන rgb fans සහ led strips support කරනවා ද කියලා.

තව ඔයාට වෙනම පොඩි remote එකකින් control කරන්න පුලුවන් rgb fans සහ led stips ගන්න පුලුවන්, මෙවා සාපේක්ෂව ගන්න අඩුයි.

Share: