Notifications
Clear all

Rgb headers

2 Posts
2 Users
0 Reactions
195 Views
0
Topic starter

Mama ryzen build ekakata rgb fan 6k use karnna hitan ine , ekata galapena motherboard ekak tynawada, natnm fan controller ekak use krnna onida?

2 Answers
0

FANS 6ක් නම් High end Board එකක් ගන්න වෙයි. B350 හරි X370 හරි එකක් හෝ B450 හෝ X470 full ATX boards.

නැත්නම් Fan Controller එකක් තියෙන Casing එකක් ගන්න හෝ FAn controller එකක් ගන්න.

0
Topic starter

thanks.

Share: