Notifications
Clear all

RGB

1 Posts
2 Users
0 Reactions
269 Views
0
Topic starter

Corsair SP120 RGB LED  fan set eka motherboard ekata set karala windows walina control karanna puluwnda?

1 Answer
0

මේ සදහා Motherboard එකේ වෙනම Fan Headers කියල එනව අමතර Fan සවි කරන්න, ඔයා ලග ඒ වගේ Motherboard එකක් නම් තියෙන්නෙ ඔයාට පුලුවන් මේක සවි කරගන්න. ඒ වගේ Fan Headers තියෙනවද නැද්ද කියල හොයාගන්න බැරි නම් Motherboard එකේ User Manual එක හරි නැති නම් Motherboard Manufacture company Web site එකෙන් ඔයාගෙ Motherboard Type එක Search කරල හොයාගන්න පුලුවනි. Fan Headers තියෙන Motherboard එකක් නම් ඒකට අදාල Motherboard Fan Control කරන්න පුලුවන් Software එකක් ඒ සමගම එනව, නැති නම් අන්තර්ජාලයෙන් සොයාගන්න පුලුවන්. උදා මේකෙ දාල තියෙන Corsair කියන Brand එකෙ වෙනම තියෙනව Corsair Link කියන Software ඒකෙන් මේ Fan වල තියෙන Speed එක RGB Colors  වෙනස් කරගන්න පුලුවනි.

Share: