Restart problem
 
Notifications
Clear all

Restart problem

2 Posts
2 Users
0 Reactions
179 Views
0
Topic starter

mage machin ekata power dila on karapu gaman eka thathparen machin rka off wela (restart) wela thama weda karanne

mechchara kal ahema ekak thibun neh kalin dawase motherhood eke bios update ekak kala ita passe idan thama oka wenne

asus strix z390 f gaming

intel core i5 9600 k

2 Answers
0

bios battery එක ගලවල cmos reset කරල බලන්න

0
Topic starter

ගොඩක් ස්තූතියි අයියෙ මන් ඒක ජරල බැලුව හරි ගියෙ නැහැ

මන් bios update එකක් කලා හරි ගියා

මන් ජීවිතේට මෙහෙම දෙයක් කරල තිබුන් නැහැ

කොහොම උනත් හිතට හයියක් ආවෙ ඔයාගෙ වචන නිසා

Thank you

Share: