Regarding About Bui...
 
Notifications
Clear all

Regarding About Building A Cpu

3 Posts
4 Users
0 Reactions
152 Views
0
Topic starter

Mata danaganna puluwanda core i7 desktop ekak build karanna kiyak yanawada awashya karanne monawada kiyala including lights and liquid fans

3 Answers
0

Core i7 යනු ප්‍රොසෙසර් මාදිලියක් පමනයි. වියදම් කිරීමට බලපොරොත්තු වන මුදල හා සාපේක්ශව සියල්ල වෙනස් විය හැකිය. යම් දල අදහසක් ලබා ගැනීමට මා ඔබට අපගේ යූ ටියුබ් චැනල් එකේ තිබෙන පහත වීඩියෝව යොමු කරන්නම්.
https://www.youtube.com/watch?v=dv0LtnTLndM

අපැහැදිලි තැනක් තියෙනව නම් හෝ ත්වත් යමක් දැනගැනීමට අවශ්‍ය නම් රිප්ලයි එකක් දාන්න පහලින්. බොහොම ස්තූති. 🙂

0

mata danganna puluwanda core i7 processor ekata hariyana mother board gana

0

CPU eke generation eka mokakda

 

Share: