Rayzen PC build for...
 
Notifications
Clear all

Rayzen PC build for 4k Video editing

1 Posts
2 Users
0 Reactions
202 Views
0
Topic starter

මම මේ setup එක හදන්න ඉන්නේ ලගදීම. මේ setup එකෙන් 4k  edit එකක් කරන්න පුළුවන් වේවිද? මට ලක්ෂ 4ත් 4.20ත් අතර ගානකට pc එකක් හදන්න ඕනේ. duel monitor එක්ක.

මම අරගෙන තියෙන 1060 card එකෙන් monitors 4ක setup එකකට යන්න පුළුවන් වේවිද?

 

Thank you.

1 Answer
0

reply කරන්න කල් ගියා වැඩ වැඩි නිසා. දැන් මේ Reply කරන්නෙ පාන්දර 1.25ට. ඔයාගේ setup එක හොදයි. 4K editing කරන්න CPU එක ඇති. මේකෙදි CPU එකට පස්සෙ බලපාන ප්‍රධාන දේවල් තමයි RAM (32GB තෝරගත්ත එක හොදයි.) GPU - VRAM එක වැඩි වෙන්න ඕන විශේෂයෙන්ම 4 Monitor setup එකක් සහ 4K program monitor එකක් තියෙද්දි.

GTX 1060 6Gb card එකේ support කරන උපරිම monitors ගාන 4යි. ඒ නිසා ඔයාට 4 Monitor setup එකකට යන්න පුලුවන්. මේ card එකේ

DVI Output : Yes x 1 (Native) (DVI-D)
HDMI Output : Yes x 2 (Native) (HDMI 2.0)
Display Port : Yes x 2 (Native) (Regular DP)

තමයි තියෙන්නෙ. ඔයාට HDMI monitor 2ක් - Display port Monitor එකක් සහ DVI එකක් තියෙන monitor එකක් පාවිච්චි කරන්න පුලුවන්.

Share: