Notifications
Clear all

Ram use

1 Posts
2 Users
0 Reactions
171 Views
0
Topic starter

4GB Ram එක use කරද්දි 3.8GB කියලා පෙන්නන්නේ ඇයි? එහෙම අඩු වෙලා තියෙන්නෙ ඇයි?

1 Answer
0

මේක සාමාන්‍ය දෙයක්, windows වල ram එකෙන් 133mb වගේ hardware reserve වෙනවා ඒ නිසා 4gb ram එකක උපරිම භාවිතා කරන්න පුළුවන් 3.87gb පමණයි.

Share: