Notifications
Clear all

RAM Speed

6 Posts
2 Users
0 Reactions
173 Views
0
Topic starter

Mama use karanne G.SKILL  16GB (2 X 8GB) 3200MHZ ram eth task manager eke pennanne 1600MHz kiyala.

( A xmp dala ram frequency 3200 )

Ryan 5 3600, msi b450 gaming pro carbon ac . mb 1 bios update karala na.  Bios Update 1 Meka hariyida?

 

6 Answers
0

මේක task manger එකේ bug එකක් වෙන්න පුළුවන්, ඔයාගේ windows version කීයද? Update කරලා නැත්නම් update කරලා බලන්න.

0
Topic starter

windows  Update . bios update karala nathi Nisa Meka wenna pluwanda?

 

 

0

මේකට BIOS update එකක් try කරන්න පුළුවන් හැබැයි මම හිතන්නේ මේක windows software bug එකක් වෙන්න ඇති.

අපි ram speed 3200MHz කිව්වට ඇත්තටම refresh වෙන්නේ 1600MHz frequency එකෙන්. PC ram එකක් DDR(double data rate) නිසා එක cycle එකකට දෙපාරක් data transfer කරන්න පුළුවන් එතකොට 3200MT/s ලැබෙනවා. හැබැයි marketing වල සහ පොදුවේ කතාබහ කරද්දි MT/s වෙනුවට Mhz භාවිතා කරනවා.

Cpu z install කරලා memory tab එකේ dram frequency බලන්න. එතන 1600mhz හෝ ඊට ගොඩක් අස්සන්න අගයක් නම් ඔයාගේ ram kit එක නිවැරදි speed එකෙන් run වෙනවා.

https://www.cpuid.com/softwares/cpu-z.html

Windows task manger එකෙන් ඔයාට පෙන්නවා ඇත්තේ මේ නිවැරදි 1600mhz clock speed එක. හැබැයි සාමාන්‍යයෙන් task manger එකේ පෙන්න ඕනි 3200mhz speed එක, එකයි මම හිතන්නේ windows bug එකක් වෙන්න ඇති කියලා.

0
Topic starter

Ram Maru karanna weida?( CPU-Z frequency 1599.6 MHz)

Window use karana PC 1 m.b. BIOS update karana 1 aulak nadda?

0

1599.6 Mhz ram frequency නම් ram kit හරියට වැඩ කරනවා. Ram මාරු කරන්න අවශය නැහැ.

BIOS update එකක් කිරීම ප්‍රශ්නයක් නැහැ, හැබැයි bios update එකක් නිවැරැදිව කරන්න ඕනි. BIOS update එකක් මැද විදුලිය විසන්ධි උනොත් motherboard එක වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්, ඒ නිසා අනිවරෙන් UPS එකකට සම්බන්ද කරලා bios update කරන්න.

0
Topic starter

Ok . Thank you

Share: