Notifications
Clear all

Ram speed

1 Posts
2 Users
0 Reactions
134 Views
0
Topic starter

Ram wala tiyena speed latency eka kiyanne mokakda

Eka CL 15 20 wage eka eka agayan dala tiyenwa eken mokakda adahas wenne

Motherboard eke ram slot ekka meka balapanwada ram ekak ganna kota meka toraganne kohomda ram wala brand eka anuwa meka wenas wenada

Pahadili karala denna..... @gadgets

1 Answer
0

Ram latency/timing කියන්නේ ගොඩක් බැරෑරුම් මාතෘකාවක්, ඒ නිසා පැහැදිලි කරන්න අමාරුයි. මේ video එක බැලුවොත් මූලික අදහසක් ගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ගත්තොත් ram timing අඩු වෙන තරමට හොදයි, හැබැයි high speed ram වල timing ටිකක් වැඩි වෙන එක සමන්යයි. Motherboard එකෙන් ලොකු බලපෑමක් නැහැ, ram company එකෙන් ram එක හදලා තියෙන විදිහ අනුව තමයි timing තීරණය වෙන්නේ. අපි xmp enable කරාම ram timing ටික auto වැටෙනවා.

Share: