Notifications
Clear all

Ram speed

3 Posts
4 Users
0 Reactions
148 Views
0
Topic starter

මේක මෙහෙම use කරොත් මොකද වෙන්නෙ..?

3 Answers
0

mm hithana widiyat ram 2 kama 1333mhz speed eken run wei

0

Ram ඔක්කොම අඩුම speed තියෙන ram එකේ speed එකට අඩු වෙනවා. එ නිසා ram දෙක 1333mhz වල වැඩ කරන්නේ.

ඔහොම පාවිච්චි කරන්න පුළුවන්, අවුලක් නැ.

0

මේ Motherboard එකට ගැලපෙන DDR3 4GB RAM එකක් හොයලා දෙන්න පුළුවන් ද ?

Share: