RAM Overcloking
 
Notifications
Clear all

RAM Overcloking

1 Posts
2 Users
0 Reactions
174 Views
0
Topic starter

PC එ‍කේ  XMP profile එක enable කරල power on කරාම PC එක boot වෙන්න හදල PC එක  power off වෙලා ඊට පස්සෙ තමා PC  එක boot වෙන්නේ  එක පාරම boot වෙන්නේ නැ. XMP profile එක disable කරල power on කරාම එතකොට PC  එක පාරම boot වෙනව.මෙකට හේතුව මොකක් ද?. හැබැයි Ram Dual channel නෙවෙ දාල තියෙන්‍ නේ. 1X16 GB 3200Mhz Ram  එකක්.

PC specs

i9 9900K, Asus rog maximus xi formula,750W GOLD PSU,GTX 1070,1X16 GB 3200Mhz Ram

 

 

1 Answer
0

Windows fast startup disable කරලා බලන්න

  •  Control Panel>Power Options>Choose what power button do>Turn on Fast startup එක untick කරන්න

තව ram එක ගලවලා ගහලා බලන්න සහ bios reset එකක් කරල්ලා xmp profile enable කරලා බලන්න.

Share: