RAM Installation is...
 
Notifications
Clear all

RAM Installation issue

1 Posts
1 Users
0 Reactions
207 Views
0
Topic starter

මගෙ කම්පියුටර් එක z590 plus wifi board එකක් එයට මම 8gb ram stick x 3ක් එනම් 24gb පාවිච්චි කර තිබෙනවා… මට අවශ්‍යයි තව 32gb වගෙ පුමාණයකින් වැඩි කරගන්න

ගැටලුව නම් dimm 1 & dimm2 lane දෙකකි එවිට dimm 1 16gb වන අතර dimm2 40gb වනවා එවිට රැම් මෙමරිය 32 ඉක්ම වු පසු dimm 2 lane එක විතරයි ඉතිරි එතැන් සිට lane 2ක් තිබුනාට dimm 2 විතරයි නේද පාවිච්චි වෙන්නෙ මේ අවස්ථාවේදි full profomance නැතිනෙවා නේද මා සිතු ආකාරය නිවරදිද නැද්ද යන්න 0713793571 වට්ස් ඇප් අංකය වෙතද ⁣පිලිතුර යොමුකරන්න පුළුවන්නම් යහපති….

1 Answer
0
Topic starter

Motherboard එකේ තියෙන්නෙ RAM Slots 4යි.

දැනට 8GB x 3 ක් - Slots 3ක තියෙනව. (Total 24GB)

32GB කරන්න නම් - තව එක 8GB Stick එකක් install කරගන්න.

Share: